.webp)
මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.
එහෙත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාලසීමාවේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවූයේ නැත.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක්.