.webp)
ගම හරහා දිවීම, පා පැදි සවාරිය, කොට්ටා පොරය,ලිස්සන ගසේ නැගීම, වාසනා මුට්ටි බිඳිම ඇතුළු ජන ක්රීඩා රැසක් මෙම බක්මහ උළෙලට ඇතුළත් ය.
අවුරුදු කුමරා සහ කුමරිය තේරීම සිදුවන්නේ අද පස්වරුවේදී ය.
බක්මහ උළෙල අවසානයේ ගායන තරු රැසක් පිරිවරා කුරුණෑගල බැජී සංගීතයෙන් ඔබව රසගැන්වීමට නියමිතයි.
News1st, කන්තලේ ප්රාදේශිය සභාව, කන්තලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ කන්තලේ භාතියගම ප්රජා එකමුතුව නැගෙනහිරට අවුරුදු බක්මහ උළෙල සංවිධානය කර ඇත.