දළදා වන්දනාව ගැන ප්‍රචාරයවන ආරාධනා පත්‍රය ව්‍යාජයි

'සිරි දළදා වන්දනාව' සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජයි - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 18-04-2025 | 1:23 PM

COLOMBO (News1st)  - 'සිරි දළදා වන්දනාව' සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජ ආරාධනා පත්‍රයක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය
සඳහන් කරයි.

අදාළ නිවේදනය පහතින්