පිල්ලෙයාන්ගේ සහයකයෙකු මඩකළපුවේදී අත්අඩංගුවට

පිල්ලෙයාන්ගේ සහයකයෙකු මඩකළපුවේදී අත්අඩංගුවට

by Staff writer 18-04-2025 | 8:52 PM

COLOMBO (News 1st)-සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සහයකයෙකු මඩකළපුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි..