නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව දින 4ක් නියම කර ඇති බවයි.
ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ 24,25,28 සහ 29 වැනි දිනයන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නියම කර තිබේ.