.webp)
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 10,000කට අධික ප්‍රමාණයක් රාජකාරී කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.
තවද මහනුවර නගරය තුළ ඇති විය හැකි අනවශ්‍ය රථවාහන තදබදය අවම කිරීම සඳහා නගරය වෙත වාහන ඇතුල් කිරීම සීමා කරන බව පොලීසිය සඳහන් කළේ ය.
එලෙස වාහන ඇතුල් කිරීම, සීමා කිරීම හෙට (17) දිනයේ සිට ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ දැක්වේ.