.webp)
ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී ය.
මෙරටට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, කෝපා කමිටුව කළ නිර්දේශ මත එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
අදාල කමිටුව විසින් ලබාදෙන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම ජවාරමට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.