.webp)
ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ය.
වසර 3කට වැඩි කාලයක් පැවති නඩු විභාගයක තීන්දුව ලබාදෙමින් අධිකරණය විසින් ඔවුන්ට එරෙහිව මෙම සිර දඬුවම් නියම කර තිබේ.
2006 සහ 2011 අතර කාලසීමාවේදී බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීතිවිරෝධී අරමුදල් ලබාගෙන ඇති බවට හුමාලාට සහ බිරිඳට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.