.webp)
ඒ තරග 5ක් සඳහායි.
ඒ අනුව ලබන සිකුරාදා ආරම්භ වන වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහි තරගයේදී කසුන් රාජිත එසෙක්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර " කසුන් රාජිතව එසෙක්ස් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමට ලැබීම ගැන සතුටු වන බවත්, ඔහු මෙම තරගාවලියේදී දක්ෂතා දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව" ඔහු පවසා තිබේ.