සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරේ..

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරේ..

by Staff writer 15-04-2025 | 4:15 PM

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

ඒ, මාස තුනක් ඇතුළත පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ . මැතිවරණයට අදාළ නාම යෝජනා ලබන  23න් වැනිදා ප්‍රකාශ කරන බවයි.