.webp)
ඒ, පුද්ගලයා හබරණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මරණකරු වයස අවුරුදු 27 ක් වූ බෝධිවෙල, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ මගී ප්‍රවාහන බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.