ලබන 17 අල්ලස් කොමිසමට එන්නැයි රනිල්ට දැනුම්දීමක්..

ලබන 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි රනිල් වික්‍රමසිංහට දැනුම්දීමක්..

by Staff writer 11-04-2025 | 3:13 PM

COLOMBO ( News 1st ) -

ලබන 17 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්දීමක් කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමවයි.