ප්‍රතික්ෂේප කළ නාමයෝජනා 31ක් භාරගන්නැයි නියෝග..

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා 31 ක් යළි භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග..

by Staff writer 10-04-2025 | 2:36 PM

COLOMBO (News 1st)-පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ප්‍රතික්ෂේප කළ නාමයෝජනා 31 ක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.