COLOMBO (News 1st)-ලබන 15,16 සහ 17 දිනවල විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීමට ටෝකන්පත් නිකුත් කිරීම දහවල් 12 දක්වා පමණක් සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ එක්දින සේවයට ක්‍රියාත්මක වූ පැය 24 සේවා එම දිනවල ක්‍රියාත්මක නොවන බවයි.