හිස්වූ පාර්ලිමේන්තු අසුනට සමන්ත රණසිංහ

කෝසල නුවන් ජයවීරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට සමන්ත රණසිංහ

by Staff writer 09-04-2025 | 4:16 PM

COLOMBO (News 1st)-කෝසල නුවන් ජයවීරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට ජාතික ජනබලවේගයේ සමන්ත රණසිංහ පත්කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.