.webp)
COLOMBO ( News 1st ) - යල කන්නයේ අතුරු බෝග වගාවන් සඳහාද රුපියල් 15,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ නිර්දේශ මත කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගාවන්ට යොමු වන ගොවීන්ට පමණක් මෙම සහනාධාරය හිමිවන බවයි.