චාමර සම්පත්ට ඇප..

චාමර සම්පත්ට ඇප..

by Staff writer 27-03-2025 | 4:20 PM

COLOMBO (News 1st) –අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය⁣ට ඉදිරිපත් කළ චාමර සම්පත් දසනායක ඇපමත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.