.webp)
ඒ, ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසයි.
රන්හවඩිගම පදිංචි සයිමන් බේබිනෝනා යුවළ ඔවුන්ගේ පුතුන් දෙදෙනා හා ලේලියට ඒ අනුව ස්ථිර නිවසක් හිමවනු ඇති.
බොරැල්ලේ පදිංචි මන්ත්‍රී අමරසිංහ මහත්මිය විසින් ඒ සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදීම සිදු කළා ය.
එම අවස්ථාවට ඌව පරණගම සහකාර ප්‍රදේශීය ලේක්ම් පී එල් ගයානි ගීතිකා, ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ ලේකම් එච්.එන්.බී මැණිකේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගම්මැද්ද නියෝජිතයින් ඇතුළු පිරිසක් සභභාගි විය.