ඒ, පසුගිය වසරක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල 20%කින් පමණ වැඩිවීම සැලකිල්ලට ගනිමිනි.
ඊට සාපේක්ෂව 4.7%කින් ග්රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.