.webp)
COLOMBO (News 1st) -
මිදිගම, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.පොලීසිය සඳහන් කළේ, අද අලුයම 2.30 ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
ඉන් අදාළ ව්‍යාපාරිකයාට හෝ නිවසේ සිටි කිසිවෙකුට හානියක් වී නැහැ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේ ය.