.webp)
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පැවසුවේ උදෑසන 8.00 සිට 8.05 දක්වා කාලය තුළ මෙම සංගණනය සිදුකෙරෙන බවයි.
සියලුම ගොවි බිම්වල රැඳී සිටිමින් මේ සංගණනය සඳහා සහාය දක්වන ලෙස ද ශ්‍යාමලී මහත්මිය පවසයි.
යම් ප්‍රදේශයක වගා හානි සිදුකරන සතුන් නොමැති නම් ලබාදී ඇති පත්‍රිකාවේ ඒ බව සඳහන් කරන ලෙස ද ඇය දැනුම් දෙයි.