ඔහු පැවසුවේ, එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කරමිනි.