ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමු වන බවයි.