පූකුඩු කන්නාගේ සහෝදර⁣යෙකු CID අත්අඩංගුවට

පූකුඩු කන්නාගේ සහෝදර⁣යෙකු CID අත්අඩංගුවට

by Staff writer 13-03-2025 | 2:27 PM

COLOMBO (News 1st) –ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවට ගොස් යළි මෙරටට පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුෂ්පරජා ⁣නොහොත් පූකුඩු කන්නා නැමැත්තාගේ සහෝදර⁣යෙකු කටුනායක ගුවන්තොටුපලේදී CID අත්අඩංගුවට පත්ව තිබේ.