ඉන්දීය අගමැති මෝදි විවෘත කළ අම්බානිගේ සුපිරි අභය

ඉන්දීය අගමැති මෝදි විවෘත කළ ලොවක් කතා කරන අම්බානිගේ සුපිරි අභය භූමිය..

by Chathurika Jayasundara 13-03-2025 | 6:08 AM

COLOMBO (News 1st) –ඉන්දීය ධන කුවේර මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන තරුණයෙක් කියන එක මුළු ලොවම දන්න කතාවක් 

වන්ටාරා (Vantara) කියන්නේ ආනන්ත් අම්බානිට අයත් අභය භූමියක්

සතුන් සඳහා ආරක්ෂිත තෝතැන්නක් සපයන අද්විතීය වනජීවී සංරක්ෂණයක් වගේම සතුන් පුනරුත්ථාපනය කිරීමේ අරමුණින් තමයි මේ අභය භූමිය ආරම්භ කරලා තියෙන්නේ 

ඉතින් මේ අභය භූමිය විවෘත කරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.

නරේන්ද්‍ර මෝදි මේ අභය භූමියට ගිහින් සතුන් එක්ක ගත කරන මේ දර්ශන පෙල මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වෙන පුවතක් බවට පත්වෙලා අවසන්

විශේෂාංග