පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ, අප්‍රේල් 01 වැනිදායි.
මේ අතර, අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වෙයි.
26 වැනිදා දක්වා විභාගය පැවැත්වෙනු ඇති.