.webp)
COLOMBO (News 1st) -
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී අපයෝජනය කළ බව කියන පුද්ගලයා අද(12) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබවේ ය.
පොලිසිය පැවසුවේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
සැකකරු අද රාත්‍රියේ ගල්නෑව පොලිස් ස්ථානයේ සිට අනුරාධපුර පොලිස් ස්ථානය දක්වා රැගෙන ආවේ ය.