තැපැල් ඡන්ද අයැදුම්පත් ගැන නිවේදනයක්..

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම 17 වැනිදා දක්වා දීර්ඝ කෙරේ - මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 12-03-2025 | 3:19 PM

COLOMBO (News 1st) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි..