.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.