කඩුවෙල ළිඳක ගිනි අවි සහ පතොරම් තොගයක්..

කඩුවෙල ළිඳක ගිනි අවි සහ පතොරම් තොගයක්..

by Staff writer 11-03-2025 | 7:13 PM

COLOMBO (News 1st) -

කඩුවෙල, පල්ලිය පාර ප්‍රදේශයේ ළිඳකින් ගිනි අවි සහ පතොරම් තොගයක් සොයා ගෙන තිබේ.

ඒ , කඩුවෙල පොලිසියට ලද තොරතුරක් අනුවයි.

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල 2ක් , එම පතොරම් 143ක් , රිවෝල්වරයක් සහ පතරොම් 9 ක් එහිදි සොයා ගෙන තිබේ.