.webp)
COLOMBO (News 1st) -
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි දැනුම්දී තිබේ.
ඒ, සිවිල් පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඒ අනුව අද පෙරවරු 11.00 ට ඩිෂාන් ගුණසේකර මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබේ.