මෙරට ජනතාවගෙන් මිලියන 2කට වකුගඩු රෝග..

මෙරට ජනතාවගෙන් මිලියන 2කට වකුගඩු රෝග..

by Staff writer 10-03-2025 | 8:54 AM

COLOMBO (News 1st) -

මෙරට ජනතාවගෙන් මිලියන 2.2 ක් වකුගඩු රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මාලිගාවත්ත, ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය සඳහන් කළේ, දියවැඩියාව ආශ්‍රිත වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.