ජිප් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට..

ජිප් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට..

by Staff writer 10-03-2025 | 10:40 PM

COLOMBO (News 1st) - දඹුල්ල බකමුණ මහියංගනය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (10) පස්වරු 5 ට පමණ ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බකමුණ ප්‍රදේශයේ පදිංචි 74 හා 60 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.