.webp)
පොලිසිය සඳහන් කළේ අනතුරින් පසු ඇතාගේ එක් දළයක් සම්පුර්ණයෙන් ශරීරයෙන් වෙන්වී ඇති බවයි.
අනතුරින් පසු ඇතා වනය තුළට පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඊයේ (07) කරුණු වාර්තා කළේ ය.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අනතුරින් තුවාල ලැබු එම ඇතා, මින්නේරිය නිජබිම කර ගත් සුමේධ ඇතා විය හැකි බවට, සැක පල කරයි.