.webp)
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබු පුද්ගලයින් ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බවයි.
යතුරුපැදි අමතර කොටස් අළෙවිකරන වෙළෙදසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි, පොලිසිය ප්රකාශ කළේ ය.
පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය සඳහන් කළේ ය.