COLOMBO (News1st) -හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බව, පොලීසිය පවසයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.