COLOMBO (News1st) - අධිකරණ නියෝගයකින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත් කළ මැණික් මල්ලක් අවසරයකින් තොරව මුදා හැර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී ඊයේ(06) අනාවරණය විය.
එම මැණික් මල්ල, අධිකරණ නියෝගයකින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත්කර ඇත්තේ, 2024 වසරේදීයි.