.webp)
පොලීසිය පැවසුවේ, අධිවේගී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ජීප් රථයක් ගැටීමෙන් අද(05) අලුයම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ, බේරුවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරෙන් ජීප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.