හෝටලයක සිටි පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මරුට..

හෝටලයක ළැඟුම්ගෙන සිටි පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මරුට..

by Staff writer 02-03-2025 | 2:40 PM

COLOMBO (News 1st) -

ඉංගිරිය, ජයලත්ගම ප්‍රදේශයේ හෝටලයක ළැඟුම්ගෙන සිටි පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් තිබේ.

ඉංගිරියේ පදිංචි ඔහුගේ වයස අවුරුදු 51 කි.

එය ස්වාභාවික මරණයක් ද, ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.