.webp)
COLOMBO (News 1st) -
ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පල කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ අවස්ථාවේ රට තුළ කිසිම තෙල් හිඟයක් නොමැති බවයි.
මේ නිර්මාණය කරගත්ත පෝලිම් වගයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.