.webp)
COLOMBO (News 1st) -
උඩරට මාර්ගයේ දුමරිය ධාවනයට බාධා මතුව තිබේ.ඒ, ඉඟුරුඔය හා ගලබොඩ අතරදී ගසක් කඩා වැටීමෙන් හා හාලිඇල හා බදුල්ල අතරදි දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ය.
එම බාධක ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.