.webp)
COLOMBO (News 1st) -
විදුලිය සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබා ගත් සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලි බල මණ්ඩලයට අද නියෝග කළේ ය.
ඒ , විදුලි බල මණ්ඩලය හා විදුලි බල හා පුනර්ජනණීය බල ශක්ති පාරිභෝගකයන්ගේ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳ වූ අවස්ථාවේදී ය.