.webp)
COLOMBO (News 1st) -
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.බදුල්ල දිස්ත්රික්කයේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, පස්සර , හාලි ඇල , බදුල්ල , කන්දෙකැටිය , ඌව පරණගම , මීගස්කිවුල හා සොරණාතොට ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලටයි.
නුවරඑළිය දිස්ත්රික්කවේ වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරිණ.