COLOMBO (News 1st) - අයවැය තුන්වැනි වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය අද(27) ආරම්භ වේ.
එය ලබන මස 21 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.
අයවැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි දා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතයි.