COLOMBO (News 1st) - මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අවිනිශ්චිතතාවයක් මතුව නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, වාර්තා වන සිදුවීම්වලට අදාළව කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.