.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සෝල් අගනුවරට දකුණින් කිලෝමීටර් 65 ක් පමණ දුරින් පිහිටි ඇන්සොං නගරයේ මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි, දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ය.