අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අද... ඡන්ද විමසීම පස්වරුවේ...

by Staff writer 25-02-2025 | 6:37 AM

COLOMBO (News 1st) - අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දවස අදයි.

ඊට අදාළ ඡන්ද වීමසීම අද(25) පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතය.

අනිද්දා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කිරීමට නියමිතයි.