ඒ, නාවික හමුදාව ඊයේ (22) රාත්රියේ මන්නාරම මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.
ඔවුන් පැමිණි බෝට්ටු 5 ක් ද, නාවික හමුදා භාරයට ගැනිණි.
ඔවුන් තලෙයිමන්නාරම ධීවර අධ්යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිතයි.