.webp)
COLOMBO (News 1st) - කොටහේන, ගල්පොත්ත හන්දිය ප්රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරු සහ යතුරු පැදිකරු ගිනි අවිය ද සමග එලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් එල්ල කළ වෙඩි ප්රහාරයෙන් පුද්ගලයෙකු තුවාල ලැබීය.
ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේ ය.