ඒ, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදීයි.
ඔවුන් අතර සාකච්ඡාවේදී ව්‍යාපෘති, සංස්කෘතික බැඳීම් සහ ජනතාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරිම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇතැයි සඳහන් වේ.